Listen

Description

10 ශ්‍රේණියේ දුවලා පුතාලා වෙනුවෙන්, Exam Pisso අපි අද අරගෙන ආවේ ලංකාවේ අතීතය ගැන ආඩම්බර වෙන්න පුළුවන් අපූරු පාඩමක්. ඒ තමයි 'ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය'. මේ lesson එකෙන් අපේ මුතුන් මිත්තන් කොච්චර දියුණු විද්‍යාත්මක දැනුමක් තිබුණද කියලා සරලව ඉගෙනගමු.

මේ lesson එක අහලා ඔයාලගේ විභාග දැනුම තවත් දියුණු කරගන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.

  1. 10 ශ්‍රේණිය

  2. බුද්ධාගම

  3. ශ්‍රී ලංකාවේ ඉතිහාසය

  4. O/L විභාගය

  5. විභාගයට සූදානම් වීම

  6. Exam Pisso

  7. පැරණි විද්‍යාව

  8. ශ්‍රී ලංකා අධ්‍යාපනය

  9. අතීත තාක්ෂණය

  10. ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණය