Listen

Description

10 ශ්‍රේණියේ දුවේ පුතේ, විභාගයට ලකුණු වැඩිකරගන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි මේ Exam Pisso podcast එක! ශ්‍රී ලංකාවේ පැරණි සමාජය පාඩමෙන් අතීත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ගැන අලුත් දැනුමක් එකතුකරගන්න පුළුවන්. අතීත පාලනය, ආර්ථිකය හා සංස්කෘතිය වගේ වැදගත් කරුණු මේ lesson එකෙන් සරලව ඉගෙනගමු.

අපේ Exam Pisso podcast එකත් එක්ක එකතු වෙලා, විභාගයට ලෑස්තිවෙන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.

  1. 10 ශ්‍රේණිය

  2. බුද්ධාගම

  3. ශ්‍රී ලංකාවේ ඉතිහාසය

  4. O/L විභාගය

  5. විභාගයට සූදානම් වීම

  6. පැරණි සමාජය

  7. ශ්‍රී ලංකා අධ්‍යාපනය

  8. Exam Pisso

  9. පැරණි පාලනය

  10. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය