Listen

Description

10 ශ්‍රේණියේ දුවේ පුතේ, Exam Pisso අපි අද අරගෙන ආවේ ඉතිහාසය පාඩමෙන් ඔයාලට වැදගත්ම lesson එකක්! ඒ තමයි 'ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය'. මේ lesson එකෙන් පෘතුගීසි, ලන්දේසි, හා ඉංග්‍රීසි ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි, ඔවුන්ට මෙරට බලය ව්‍යාප්ත කරන්න පහසු වුණේ ඇයි, සහ අපේ රජවරුන් ඒ අභියෝගවලට මුහුණ දුන්නේ කොහොමද කියලා සරලව ඉගෙනගමු.

මේ lesson එක අහලා ඔයාලගේ O/L විභාග දැනුම තවත් දියුණු කරගන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.

  1. 10 ශ්‍රේණිය

  2. බුද්ධාගම

  3. ශ්‍රී ලංකාවේ ඉතිහාසය

  4. O/L විභාගය

  5. විභාගයට සූදානම් වීම

  6. Exam Pisso

  7. පෘතුගීසි

  8. ශ්‍රී ලංකා අධ්‍යාපනය

  9. ලන්දේසි

  10. සීතාවක රාජධානිය