Listen

Description

10 ශ්‍රේණියේ දුවේ පුතේ, ඔයාලගේ ඉතිහාසය දැනුම තවත් වැඩි කරගන්න Exam Pisso අපි අද අරගෙන ආවේ වැදගත් lesson එකක්! ඒ තමයි 'වියළි කළාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම'. මේ පාඩමෙන් අපේ අතීත නගර බිහිවෙලා, පිරිහිලා ගිය හැටි සහ නව රාජධානි ඇතිවෙන්න බලපෑ හේතු ගැන සරලව ඉගෙනගමු.

මේ lesson එක අහලා ඔයාලගේ O/L විභාග දැනුම තවත් දියුණු කරගන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.

  1. 10 ශ්‍රේණිය

  2. බුද්ධාගම

  3. ශ්‍රී ලංකාවේ ඉතිහාසය

  4. O/L විභාගය

  5. විභාගයට සූදානම් වීම

  6. Exam Pisso

  7. පැරණි රාජධානි

  8. ශ්‍රී ලංකා අධ්‍යාපනය

  9. නාගරීකරණය

  10. පොළොන්නරුව බිඳ වැටීම