Listen

Description

10 ශ්‍රේණියේ දුවලා පුතාලා වෙනුවෙන්, Exam Pisso අපි අද අරගෙන ආවේ ඉතිහාසය පාඩමෙන් ඔයාලට වැදගත්ම පාඩමක්! ඒ තමයි 'මහනුවර රාජධානිය'. මේ lesson එකෙන් අපේ අවසාන රාජධානියේ ආරම්භය, විදේශීය ආක්‍රමණවලට මුහුණ දුන් හැටි සහ රාජධානියේ පරිහානිය ගැන සරලව ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම, මහනුවර යුගයේ පැවති පරිපාලන සංවිධානය, ආර්ථිකය හා සමාජ ව්‍යුහය ගැනත් දැනුම එකතුකරගන්න පුළුවන්.

මේ lesson එක අහලා ඔයාලගේ O/L විභාග දැනුම තවත් දියුණු කරගන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.

  1. 10 ශ්‍රේණිය

  2. බුද්ධාගම

  3. ශ්‍රී ලංකාවේ ඉතිහාසය

  4. O/L විභාගය

  5. විභාගයට සූදානම් වීම

  6. Exam Pisso

  7. මහනුවර රාජධානිය

  8. ශ්‍රී ලංකා අධ්‍යාපනය

  9. උඩරට ගිවිසුම

  10. මහනුවර යුගය