Listen

Description

11 ශ්‍රේණියේ සිසුන්, ඔබේ O/L සිංහල විභාගයට අදාළ විශ්වකෝෂය පිළිබඳ පාඩම අපි අද සාකච්ඡා කරනවා. 📚 මෙම Exam Pissoපාඩමෙන්, දැනුමේ නිධානයක් වන විශ්වකෝෂයක් යනු කුමක්ද, එහි භාවිතය සහ සිංහල භාෂාවට ආවේණික අකාරාදී පිළිවෙළ ගැන ඔබට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි.

අප ආවරණය කරන ප්‍රධාන කරුණු:

ඔබේ O/L විභාගය සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට දැන්ම Exam Pisso Spotify හි Follow කරන්න! 🎧

  1. විශ්වකෝෂය

  2. 10 ශ්‍රේණිය සිංහල

  3. සිංහල හෝඩිය

  4. O/L සිංහල

  5. සිංහල ව්‍යාකරණ

  6. අකාරාදී පිළිවෙළ

  7. අක්ෂර වින්‍යාසය

  8. O/L විභාගය

  9. විභාග පිස්සෝ

  10. ශ්‍රී ලංකා අධ්‍යාපනය