Listen

Description

11 ශ්‍රේණියේ සිසුන්, ඔබේ O/L සිංහල විභාගයට අදාළ වාක්‍ය රීති පිළිබඳ පාඩම අපි අද සාකච්ඡා කරනවා. 📝 මෙම Exam Pissoපාඩමෙන්, සිංහල භාෂාවේ වාක්‍ය නිර්මාණයේ විවිධ ප්‍රභේද සහ ඒවා නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි. නිවැරදි වාක්‍ය භාවිතය, ඔබගේ ලිවීමේ සහ කථනයේ කුසලතා දියුණු කරගැනීමට මහත් සේ උපකාරී වේ.

අප ආවරණය කරන ප්‍රධාන කරුණු:

ඔබේ O/L විභාගය සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට දැන්ම Exam Pisso Spotify හි Follow කරන්න! 🎧

  1. වාක්‍ය රීති

  2. 10 ශ්‍රේණිය සිංහල

  3. සිංහල ව්‍යාකරණ

  4. O/L සිංහල

  5. කර්තෘ කාරක

  6. කර්ම කාරක

  7. උක්ත - ආඛ්‍යාත

  8. නිපාත

  9. O/L විභාගය

  10. විභාග පිස්සෝ