Listen

Description

11 ශ්‍රේණියේ සිසුන්, ඔබේ O/L සිංහල විභාගයට අදාළ වාක්‍ය රචනය පිළිබඳ පාඩම අපි අද සාකච්ඡා කරනවා. 📝 මෙම Exam Pissoපාඩමෙන්, සාර්ථක රචනාවක් ලිවීම සඳහා අවශ්‍ය මූලිකාංග සහ ලේඛන කුසලතා පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි. මෙම පාඩම ඔබගේ ලේඛන හැකියාවන් දියුණු කරගැනීමට මහත් සේ උපකාරී වේ.

අප ආවරණය කරන ප්‍රධාන කරුණු:

ඔබේ O/L විභාගය සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට දැන්ම Exam Pisso Spotify හි Follow කරන්න! 🎧

  1. වාක්‍ය රචනය

  2. 10 ශ්‍රේණිය සිංහල

  3. සිංහල රචනා

  4. O/L සිංහල

  5. ලේඛන කුසලතා

  6. රචනා ලිවීම

  7. අක්ෂර වින්‍යාසය

  8. O/L විභාගය

  9. විභාග පිස්සෝ

  10. ශ්‍රී ලංකා අධ්‍යාපනය