Listen

Description

ආයුබෝවන් Exam Pisso යාලුවනේ! 🔋 අද අපි 11 වසර විද්‍යාව විෂයේ රසායන විද්‍යාවට අදාළ විද්‍යුත් රසායනය පාඩම සාකච්ඡා කරමු . මේ පාඩමෙන් බැටරි ක්‍රියා කරන ආකාරය, ලෝහ මලකඩ කෑම වළක්වා ගන්නේ කොහොමද කියන දේවල් වගේම විද්‍යුතය යොදාගෙන විවිධ නිෂ්පාදන කරන ආකාරය ගැනත් ඉගෙනගන්න පුළුවන්. විභාගයට ලකුණු වැඩි කරගන්න අවශ්‍ය සියලුම වැදගත් කරුණු මේ podcast එකෙන් අපි ආවරණය කරනවා.

අපි මේ කොටසින් සාකච්ඡා කරන ප්‍රධාන කරුණු:

මේ podcast එක විභාගයට ලෑස්ති වෙන ඔයාට ගොඩක් වැදගත් වෙයි. Exam Pisso සමඟ සම්බන්ධ වී ඔබේ අධ්‍යාපන ගමන පහසු කරගන්න. 🚀

  1. විද්‍යුත් රසායනය (Electrochemistry)

  2. රසායන විද්‍යාව පාඩම් (Chemistry lessons)

  3. 11 වසර විද්‍යාව (Grade 11 Science)

  4. O/L විද්‍යාව (O/L Science)

  5. ශ්‍රී ලංකා අධ්‍යාපනය (Sri Lanka Education)

  6. විද්‍යුත් රසායනික කෝෂ (Electrochemical cells)

  7. විද්‍යුත් විච්ඡේදනය (Electrolysis)

  8. ලෝහ විඛාදනය (Metal corrosion)

  9. මල බැඳීම (Rusting)

  10. ගැල්වනයිස් කිරීම (Galvanizing)