Listen

Description

ආයුබෝවන් Exam Pisso යාලුවනේ! ✨ අද අපි 9 වසර සිංහල විෂයේ ඉතා වැදගත් මාතෘකාවක් වන දේශීය නර්තනයේ රන් සලකුණපාඩම සාකච්ඡා කරමු. . මේ පාඩමෙන් අපි ශ්‍රී ලාංකේය නර්තන කලාව නව මඟකට යොමු කළ අග්‍රගණ්‍ය කලා ශිල්පියෙකු වන ආචාර්ය එස්. පණීභාරතයන්ගේ ජීවිතය, සේවය සහ ආදර්ශවත් ගුණාංග පිළිබඳව ඉගෙන ගන්නවා.

අපි මේ කොටසින් සාකච්ඡා කරන ප්‍රධාන කරුණු:

මේ podcast එක විභාගයට ලෑස්ති වෙන ඔයාට ගොඩක් වැදගත් වෙයි. Exam Pisso සමඟ සම්බන්ධ වී ඔබේ අධ්‍යාපන ගමන පහසු කරගන්න. 🚀

  1. දේශීය නර්තනය (Local dancing)

  2. සිංහල නර්තන (Sinhala dancing)

  3. 9 වසර සිංහල (Grade 9 Sinhala)

  4. ආචාර්ය එස්. පණීභාරත (Dr. S. Panibharatha)

  5. ජාතික නර්තන දිනය (National dance day)

  6. නර්තන කලාව (Art of dancing)

  7. පුරෝගාමී නර්තන ශිල්පියා (Pioneering dancer)

  8. විභාගයට සූදානම් වීම (Exam preparation)

  9. උඩරට, පහතරට, සබරගමු නැටුම් (Udarata, pahatharata, Sabaragamu dancing)

  10. ශ්‍රී ලංකා අධ්‍යාපනය (Sri Lanka education)