අලි මිනිස් ගැටුම කියන්නෙ අපිට නිතර අහන්න ලැබෙන ප්‍රශ්නයක්. ඒක සමාජයේ ඇතැම් පිරිසකට ජීවිතයේම කොටසක්. එහෙමනම් අපි කොහොමද අලි මිනිස් ගැටළුව විසදන්නෙ?
2021 අයවැය මේ වෙනකොට පාර්ලිමෙන්තුවේ විවාදයට ලක් වෙමින් තියනව. 2021 අයවැයේ හොඳ සහ නරක මොනවාද?
2021 විසර්ජන කෙටුම්පත - https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6202.pdf
2021 අයවැය කතාව - https://www.parliament.lk/files/pdf/budget/2021/budget-speech-2021.pdf