22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රජය නැවතත් ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තු සභාව වගේ ස්වාධීන ආයතන පිහිටුවන්න යෝජනා කරල තියනවා. අද අපේ 100 වෙනි එපිසෝඩ් එකෙන් කතා කරන්නේ මේ සංශෝධනය ගැන.