Listen

Description

පරිපාලනයෙ නොසැලකිල්ල නිසා අද කොරෝනා දෙවනි රැල්ල පාලනය කරගන්න අපට බැරි වෙලා තියනව. ඇයි අපට මෙහෙම වුනේ? තුන්වෙනි රැල්ල නවත්තගන්න‌ේ කොහොමද?
බස්නාහිර පලාත lockdown කිරීමත් එක්ක ලංකාවේ නාගරීකරණයේ ලොකු ගැටළුවක් උඩට ඇවිත් තියනවා. ලංකාවේ නාගරීකරණයේ ගැටළුව මොකද්ද? ඒක හදන්නෙ කොහොමද?
මූලාශ්‍ර
https://unhabitat.org/is-sri-lanka-one-of-the-least-urbanised-countries-on-earth
https://www.statista.com/statistics/728547/urbanization-in-sri-lanka/