1 කොටස (00:00) - මේ වෙනකොට ලංකාවේ ලොකුම මාතෘකාව වෙලා තියෙන්නෙ මහර බන්ධනාගාරයේ සිදුවීම. මේ සිදුවීමේ මුළු වරදම සිරකරුවන්ට දැමීම සාධාරණද? සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු වුනාද?
2 කොටස (04:36) - දේශපාලන පක්ෂ වලට විවිධ මත තියනවා. හැබැයි මැතිවරණ ලං වෙනකොට ගොඩක් පක්ෂ යහපාලනය, සංහිදියාව, ජාතිකාරක්ෂාව, වියත් දේශපාලනය වගේ සංකල්ප තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පදනම කරගන්නවා. නමුත් ඒ පක්ෂවල පාලන කාලය අවසන් වෙනකොට යහපාලනය, ජාතිකාරක්ෂාව වගේ සංකල්පවල වටිනාකම නැති වෙනව දේශපාලකයන්ගේම වැඩ නිසා. මේක හොඳ නරක මොකද්ද?