Listen

Description

00:00 - පී බී ජයසුන්දර ජනාධිපති ලේකම් විසින් තමන්ගේ හිතුමානාපයට මහජන උපයෝගීතා කොමිසම විසුරවා හරින්න තීරණය කරල තියනව. විදුලිය, ජලය, තෙල් පිළිබඳ ප්‍රතිපත්ති හදන්න තියන ආයතනය තමයි මහජන උපයෝගීතා කොමිසම. රාජ්‍ය නිලධාරියෙක් තමන්ගේ හිතුමනාපයට කොහොමද පාර්ලිමේන්තුවෙන් පිහිටුවපු ආයතන විසුරවන්නේ?

05:49 - පාළාත් සභා කියන්නේ විවේදාත්මක මාතෘකාවක්. පළාත් සභා වල කාර්යභාර්ය මොකද්ද? ලංකාවට පළාත් සභා අවශ්‍යද? 

මූලාශ්‍ර

මහජන උපයෝගීතා කොමිසම - https://www.pucsl.gov.lk/about-us/

පළාත් සභාවල වගකීම් - http://www.lgpc.gov.lk/web/index.php?option=com_content&view=article&id=70&Itemid=189&lang=si#%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A