කොළඹ වරායෙන් 49% අදානි සමාගමට විකුණනව කියල ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. 2018 අවුරුද්දේ රු බි 19 ක ලාභයක් ගොපු කොළඹ වරාය හදිස්සියේම විකුණන්නේ ඇයි? ලංකාවේ වරාය ඇමති, අදානි වගේ සමාගමක් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?
කොළඹ වරායේ 2018 වාර්ථාව- · https://www.parliament.lk/uploads/documents/paperspresented/annual-report-srilanka-ports-authority-2018.pdf
රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමට වැරදිකරු යැයි ඔප්පු වෙලා ඔහුව වසර 4 කට සිර ගත කරල තියනව. ඒකෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි වීමට නියමිතයි. මන්ත්‍රී ධූරය අහිමි වීම සාධාරණද? ලංකාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීතිය යාවත්කාලීනද?
ලංකාවේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය- · · https://www.article19.org/data/files/pdfs/analysis/sri-lanka.contempt.03.pdf