Listen

Description

ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආරක්ෂාවට දීල තියන තැන බොහොම අඩුයි. මේකට හොඳම උදාහරණයක් තමයි ටිපර් රථයක් සහ බස් රථයක් අතර වුන අනතුර. මේ සිදුවීමෙන් අපිට ඉගෙන ගන්න දේවල් බොහෝමයක් තියනවා. මීට වැඩිය ආරක්ෂාකාරී මහාමාර්ග පද්ධතියක් හදන්න අපිට ලෝකයෙන් ඔ්නේ තරම් උදාහරණ ගන්න පුළුවන්. ඒ අතරින් නෝර්වේ රාජ්‍ය කරපු Vision Zero ව්‍යාප්තියෙන් අපට ගන්න පුළුවන් පාඩම් මොනවද?

Vision Zero - https://www.vegvesen.no/_attachment/2322975/binary/1261865?fast_title=National+Plan+of+Action+for+Road+Safety+2018-2021+%28short+version%29.pdf

මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ අපේ මූලික අයිතියක්. ඒක ජනාධිපතිවරයා හෝ රජය අපිට දෙන වරප්‍රසාදයක් නෙවෙයි. එහෙම නම් ජනාධිපතිවරයා කොහොමද මාධ්‍ය ආයතන වලට පාඩම් උගන්නන හැටි ගැන කතා කරන්නේ? එයාට පාඩම් උගන්නන්න අයිතියක් තියනවාද?