වරාය නගරයේ පාලන බලය තියෙන කොළඹ වරාය නගර ආර්ථික කොමිසම බලාත්මක කරන පනත අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉතින් මේ පනත ගැන රටේ ඇති වෙන කතාබහත් එක්ක අපි තීරණය කලා මේ කෙටුම්පත ගැන හොයල බලන්න. ඇත්තටම මේක ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂයද?
· කෙටුම්පත (සිංහල) - https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6218.pdf
· කෙටුම්පත (ඉංග්‍රීසි) - https://www.parliament.lk/uploads/bills/gbills/english/6218.pdf