Listen

Description

කොළඹට ගසක් ඉතුරු කරමු කියල ව්‍යාපෘතියක් ගැන සමාජ මාධ්‍ය හරහා කතා බහක් ඇති වුනා. ඉතින් අපි හිතුවා මේ වගේ ව්‍යාපෘති වල වැදගත්කම ගැන කතා කරන්න. ඒ වගේම මේ වගේ සංකල්ප හරහා ගෝලීය උෂ්ණත්වය, පරිසර දූෂණය වගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් විදිහ ගැනත් අපි අද කතා කරනවා.

· ලංකාවේ ඒක පුද්ගල කාපන් විමෝචනය - https://ourworldindata.org/co2/country/sri-lanka

ජනාධිපතිවරයා පසුගිය 20 වෙනිදා ගැසට් එකක් හරහා රටේ සාමය පවත්වා ගෙන යාමේ වගකීම ත්‍රිවිධ හමුදාවට බාර දෙනවා. හමුදාවට සාමය පවත්වාගෙන යන වගකීම දෙන්න පුළුවන් ද? ඇයි ජනාධිපතිවරයා මේ වගේ තීරණයක් ගත්තේ?

· ගැසට් එක - http://www.documents.gov.lk/files/egz/2021/4/2224-11_S.pdf