වර්තමානයේ අපි සාමාන්‍යයක් හැටියට ගන්න දවස් 5 වැඩ සතිය, පැය 8 වැඩ දවස, නිවාඩු දින, අතිකාල දීමනා වගේ දේවල් අපිට ලබා දුන්නේ වෘත්තීය සමිති වල මැදිහත් වීමෙන් මේක සමරන්න තමයි මැයි 1, කම්කරු දිනය යෙදිල තියෙන්නේ. හැබැයි අද ලංකාවේ වෘත්තීය සමිතිවලට තියන ප්‍රතිරූපය එච්චර සුබදායී නැහැ. නමුත් අඩුපාඩු තිබ්බා කියල අපි වෘත්තීය සමිති කප්පම්කාරයෝ, කඩාකප්පල්කාරයෝ ගානට දාන්න ඔ්නෙද?
ලංකාවේ ක්‍රීඩාව ට ඇතිවෙලා තියන තත්ත්වය මොකද්ද? ක්‍රිකට් වල පරිහාහානය නවත්තන්න නම් අපිට නව සීලන්ත මොඩල් එක අනුගමනය කරන්න පුළුවන්ද? ක්‍රිඩාව දියුණු කරන්න නම් අපි ඒක කොහොමද සමාජයට එකතු කරන්නේ?