1981 අංක 68 කොතලාවල පනත යාවත්කාලීන කිරීමක් විදිහට අලුතෙන් කොතලාවල පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ විවාද වෙනවා. මේක මුල් කරගෙන විශාල විරෝධක් ඇතිවෙනවා. විරෝධය දක්වපු අයගේ ඇඳුම් ගලවනවා, අත්තඩංගුවට ගන්නවා, නිරෝදායනයට අරගෙන යනවා. ඉතින් මෙච්චර මර්දනය කරන්න, මේවගේ වෙලාවක උද්ඝෝෂණය කරන්න මුල් වුන පනත ගැන විස්තරව බලන්න අපි හිතුවා.
· නව කොතලාවල කෙටුම්පත (සිංහල) – http://documents.gov.lk/files/bill/2021/3/45-2021_S.pdf
· නව කොතලාවල කෙටුම්පත (ඉංග්‍රීසි) – https://www.parliament.lk/uploads/bills/gbills/english/6210.pdf
· විශ්වවිද්‍යාල පනත – https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=49&Itemid=195&lang=en
· පරණ (දැනට ක්‍රියාත්මක) පනත – https://www.srilankalaw.lk/YearWisePdf/1981/SIR%20JOHN%20KOTELAWALA%20DEFENCE%20ACADEMY%20ACT,%20NO.%2068%20OF%201981.pdf
· විශ්වවිද්‍යාල දත්ත – https://ugc.ac.lk/downloads/statistics/stat_2019/Chapter1.pdf