Content warning for segment 1 of the episode.
රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මුල් කරගෙන ළමා මෙහෙකාර සේවය, ලිංගික හිංසනය, සහ ලිංගික අධ්‍යාපනය ගැන කතා බහක් ඇති වෙලා තියනවා. මේ ගැටළු වලට අපිට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද?
· ප්‍රවෘත්තිය - www.ada.lk/top_story/රිෂාඩ්ගේ-බිරිඳ--මාමා--මස්සිනා-අද-අධිකරණයට/19-382010
දකුණු අප්‍රිකවේ අද විශාල සිවිල් අර්බුදයක් ඇති වෙලා තියනවා. මේකට මූලික වුන පසුබිම මොකක්ද?
· සිදුවීම් - https://youtu.be/5kXoAMpqUTE
· GINI දර්ශකය - https://knoema.com/atlas/topics/Poverty/Income-Inequality/GINI-index