ක්‍රීඩාව අපේ ජීවිතයට ගොඩක් සමීප දෙයක්. ඒක මනිස්සු ගල් යුගයේ ඉදලම විවිධ විදිහට කරපු ක්‍රියාවක්. නමුත් ඇත්තටම අපි ක්‍රීඩා කරන්නේ ඇයි? තරඟ බලන්නේ ඇයි? අපිට ජීවත් වෙන්න ක්‍රීඩාව අවශ්‍ය නැතත් ඒකට අපේ සමාජයේ වැදගත් තැනහක් හිමිවෙනවා. අද කතාව ඒ ගැන.
· ක්‍රීඩාවේ ඉතිහාසය - https://www.britannica.com/sports/sports#ref253547
· ක්‍රීඩාවේ ආකර්ෂණය ගැන පර්යේෂණ - https://www.ufrgs.br/redecedesrs/wp-content/uploads/2020/07/2_Handbook_of_sports_and_media.pdf#page=361