සත්ත්ව අයිතිවාසිකම් කියල කියන්නෙ ලංකාවෙ නිතර කතා බහ වෙන මාතෘකාවක්. ගොඩක් වෙලාවට අපේ රටේ සත්ත්ව අයිතිවාසිකම් හැමෝම වගේ පිලිගත්තත් මේ අයිතිවාසිකම් කොච්චර දුරට යනවද කියන කරුණ පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අද අපි කතා කරන්නේ මේ සත්ත්ව අයිතිවාසිකම් ව්‍යාපාර වල මූලික පදනම සහ ඒකේ අදාලත්වය ගැන.
· සත්ත්ව අයිතිවාසිකම් වල පදනම සහ ඉතිහාසය - https://www.britannica.com/topic/animal-rights/The-modern-animal-rights-movement
· සත්ත්ව අයිතිවාසිකම් ව්‍යාපාර වල සැකසුම - https://fewd.univie.ac.at/fileadmin/user_upload/inst_ethik_wiss_dialog/Mika__Marie_2006._Framing_the_Issue._Religion__Secular_Ethics_and_the_Case_of_Animal_Rights_Mobilization._Social_Forces.pdf