ස්වීඩන් වගේ නෝර්ඩික් රටවල් ලෝකයේ සතුටෙන්ම ඉන්න මිනිස්සු ජීවත් වෙන රටක්. එතෙන්දි එයාල සමාජ සුභසාධනයට, work-life-balance එකට ලොකු වටිනාකමක් දෙනවා. එයාලට ලෝකයේ සතුටෙන්ම ඉන්න රටක් බවට පත් වෙන්න වැය වුන පිරිවැය මොකද්ද?
· රෙඩිට් ෂෝරම් 1 - https://www.reddit.com/r/AskReddit/comments/p3w5k9/whats_the_weirdest_thing_youve_seen_happen_at_a/h8v0wwc?utm_source=share&utm_medium=web2x&context=3
· රෙඩිට් ෂෝරම් 2 - https://www.reddit.com/r/sweden/comments/ot68xi/det_h%C3%A4r_med_att_man_som_liten_fick_v%C3%A4nta_p%C3%A5/
· විදේශ ගත පිරිසට මිත්‍රයන් ඇති කරගැනීමට අපහසුම රටවල් - https://www.internations.org/magazine/the-best-and-worst-countries-to-make-friends-39792
කළු සල්ලි කියන්නෙ රටක ආර්ථිකයට විශාල හානියක්. රටේ ආර්ථිකය හරියට ගණනය නොවෙන්න හේතු වෙනවා වගේම, කළු සල්ලි නිසා රජයට යන ආදායම අඩු වෙනවා. ලංකා පාර්ලිමේන්තුව 2021 අංක 18 මුදල් පනත සම්මත කරනවා. මේ දෙකේ සම්බන්දයක් තියනවද කියල අපි බැලිය යුතුයි.
· කළු සල්ලි ගැන පැහැදිලි කිරීම - https://www.investopedia.com/terms/b/black-money.asp
· පනත (සිංහල) - https://www.parliament.lk/uploads/acts/gbills/sinhala/6222.pdf
· පනත (දෙමල) - https://www.parliament.lk/uploads/acts/gbills/tamil/6222.pdf
· පනත (ඉංග්‍රීසි) - https://www.parliament.lk/uploads/acts/gbills/english/6222.pdf