Cost of productitivity සහ සතුටේ පිරිවැය කියල සෙග්මන්ට් දෙක එකට සම්බන්ද කරල අද අපි වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට උත්තර දෙන්න උත්සහ කරනවා. අපි ජීවත් වෙන්නේ වැඩ කරන්න ද නැත්නම් වැඩ කරන්නේ ජීවත් වෙන්නද කියන ප්‍රශ්නය ගොඩක් කල් ඉඳන් මිනිස්සුන්ට තියන ගැටළුවක්. අද මුලින්ම කතා කරන්නේ ඒ ගැන
ජර්මන් මැතිවරණය 26/09/2021 අවසන් වෙනවා. මේ මැතිවරණයේ ප්‍රතිඵලය නිර්වචනය කරගන්න ඔ්නේ කොහොමද?
· https://www.expatrio.com/living-germany/facts-about-germany/german-political-system
· https://www.bbc.com/news/world-europe-58570507
· https://www.ft.com/content/1fb608e3-1b57-4361-894e-7dc1d1a5abfd
· https://www.bloomberg.com/graphics/2021-german-election-results/