ICIJ ආයතනය ලෝකයේ ස්වාධීන මාධ්‍යවේදීන් ගණනාවක ගේ එකතුවෙන් පල කරපු Pandora Papers වල ජනාධිපතිවරයාගේ ඥාති දියණියකගේ සහ ඇගේ සැමියාගේ නම සඳහන් වෙනවා. ඒ දෙන්න දේශපාලනික අනාවරණය වුන පුද්ගලයෝ හැටියට තමන්ගේ ධනය ලෝකය පුරා විවිධ රටවල විවිධ නම්වලින් තමන්ගේ ධනය අපයෝජනය කරනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන.
· රජය Pandora Papers ගැන දෙන පිළිතුර - https://www.lankadeepa.lk/news/පැන්ඩෝරා-සිද්ධිය-ගැන-තවත්-පිරිසකගෙන්-ප්‍රකාශ-ගන්න-යයි/101-601284
· පැසිෆික් කොමොඩිටීස් සමාගමේ හිමිකාරත්වය - https://www.documentcloud.org/documents/21072236-screen-shot-2021-09-29-at-101144-pm
· නඩේෂන් ගේ වත්කම් - https://www.documentcloud.org/documents/21072244-2011-nadesan-review-by-asiaciti
· නඩේෂන් ට මුදල් ලැබුණ මාර්ග - https://www.documentcloud.org/documents/21072235-screen-shot-2021-09-29-at-102845-pm
· රොසේටි බදු ව්‍යුහය - https://www.documentcloud.org/documents/21072240-rosetti-ltd-fy-2007-statement
· නඩේෂන්, රනිල් ට යවපු ලියුම - https://www.documentcloud.org/documents/21072242-nadesan-letter-to-pm
· ICIJ වල සම්පූර්ණ සොයා ගැනීම් - https://www.icij.org/investigations/pandora-papers/sri-lanka-rajapaksa-family-offshore-wealth-power/
· චෙක් රාජ්‍ය නායකයාගේ ඉරණම - https://www.icij.org/investigations/pandora-papers/czech-prime-ministers-party-narrowly-loses-re-election-days-after-pandora-papers-revelations-in-surprise-outcome/
· අනුරගේ කතාව - https://youtu.be/P46Bg1xYYoQ