Listen

Description

පෞද්ගලීකරණය ලංකාවේ ‌ගොඩක් විවාදාත්මක මාතෘකාවක්. යුග දනව් බලාගාරයේ කොටස් වලින් 40% සහ එල් එන් ජී නල පද්ධතිය නිෂ්පාදනය කිරීමේ අයිතිය නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීම නිසා මේ මාතෘකාව නැවතත් කරළියට ඇවිත් කියනවා. ඒ නිසා අද අපි කතා කරන්නේ පෞද්ගලීකරණයේ ඉතිහාසය, පසුබිම, වාසි සහ අවාසි ගැන.

· විකිණීම - https://www.businesswire.com/news/home/20210921005739/en/New-Fortress-Energy-Finalizes-Contract-with-Government-of-Sri-Lanka-for-LNG-Terminal-Investment-into-310-MW-Yugadanavi-Power-Plant-and-Gas-Supply-to-Country%E2%80%99s-Power-Plants

· කැබිනට් පත්‍රිකාව - https://theleader.lk/images/PDF/21-1642-304-106-I-compressed.pdf

· පර්යේෂණ මූලාශ්‍ර 1 - https://www.econstor.eu/bitstream/10419/155240/1/NDL2001-077.pdf

· පර්යේෂණ මූලාශ්‍ර 2 - https://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.413.4642&rep=rep1&type=pdf

· පර්යේෂණ මූලාශ්‍ර 3 - https://link.springer.com/article/10.1007/s42438-020-00171-y