පසුගිය සතියේ ප්‍රියන්ත කුමාර නැමති නිලධාරියෙක් පාකිස්තානයේ දී අමාණුෂික විදිහට ඝාතනය වෙනවා. මේ ඝාතනය පිටිපස්සේ තියෙන්නේ අපේ රටේ විදේශ ශ්‍රමිකයන් ගැන තියන ඛේදවාචකය සහ ආගමික ප්‍රචණ්ඩත්වයේ ඵල විපාක.
https://www.newsfirst.lk/sinhala/2021/12/06/12121/