කතානායක වරයා කියන්නේ අතිශය වැදගත් දේශපාලනික තනතුරක්. අපේ වර්තමාන කථානායකවරයාගේ ඇතැම් ක්‍රියාමාර්ග නිසා ඔහුගේ ස්වාධීන බව ගැන දැන් ප්‍රශ්න ඇති වෙලා තියනවා. අද කතාව ඒ ගැන.
· 2022 අයවැය ගැන අපේ මතය - https://anchor.fm/rata-karawana-hati/episodes/2022--75-e1abitm
· බ්‍රිතාන්‍යයේ කතානායක ලිංසේ හොයිල් - https://youtu.be/ewSkdhoCSdY