ලංකාව කොවිඩ් වසංගතය වෙලාවේ ලොක්ඩවුන් කරනකොට, රටේ සංචාරක කර්මාන්තය ආරක්ෂ කරලා දුනනේ දේශීය සංචාරකයා. නමුත් අද වෙනාකොට නැවත රට විවෘත වෙලා නිසා සමහර සංචාරක ආයතන නැවතත් “විදේශිකයන්ට පමණයි” කියන පිලිවෙත ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියනවා. අද කතාව මේ ගැන.
· 25 වෙනි කොටස - https://anchor.fm/rata-karawana-hati/episodes/25-ejjvqf
· සංචාරක ප්‍රවර්ධන අධිකාරයට දැනුම් දීම් - https://complaints.sltda.gov.lk/