2022 අයවැයේදි ප්‍රකාශ වෙනවා 2021 වසරේ ලාභය රු. මිලියන 2 ට වැඩි නම් ඒ සමාගම් වලින් 25% අධි බාර බද්දක් අය කරනවා කියල. නමුත් මෙතෙන්දි සේවක අර්ථ සාදක අරමුදලත් මේ සමාගම් කියන නිර්වචනය අයිති වෙනවා. අද කතා කරන්නේ ඒ නිසා ඇති වෙලා තියන ගැටළුකාරී තත්ත්වය ගැන.
· ගැසට් පත්‍රය - sinhala.adaderana.lk/news/163886/අධිභාර-බදු-පනත්-කෙටුම්පත-ගැසට්-කෙරේ
· බීබීසී ලිපිය - https://www.bbc.com/sinhala/sri-lanka-60344413
· 2019 අරමුදලේ සාරාංශය - https://epf.lk/wp-content/uploads/2021/05/Financial-Highlights-2019-English.pdf