විමල්, ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 නායකයෝ “මුළු රටම හරි මඟට” කියන ව්‍යාපෘතියත් එක්ක ස්වාධීන වෙන එක තමයි මේ දවස් වල රටේ උණුසුම් දේශපාලනික මාතෘකාව. අද ටිකක් වෙනස් ෆෝමැට් එකකින් අපි කතා කරන්නෙත් ඒ ගැන.
· sinhala.adaderana.lk/news/164797/ආණ්ඩුවේ-හවුල්කාර-පක්ෂ-11-ගෙනා-යෝජනාවලිය
· https://www.bbc.com/sinhala/sri-lanka-60600020
· https://www.newswire.lk/2022/03/04/wimal-reveals-details-of-angry-august-phone-call-from-president/