Listen

Description

රටේ සමාජ, දේශපාලන, ආර්ථික අස්ථාවර බව එන්න එන්න වැඩි වෙන කොට මුළු රටම මේකට විරුද්ධව අදේශපාලනික අරගලයක් කරන්න සූදානම් වෙනවා. මේක සමාජයේ ලොකු විවාදයක් ඇති වෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන.

අපි අප්‍රේල් 3 සැලසුම් කරල තියන live එපිසෝඩ් එක ගැන විස්තර දැන ගන්න ෆේස්බුක් පිටුවට එන්න.

https://www.facebook.com/RataKarawanaHati