ලංකා ක්‍රිකට් ආයතනය Black Lives Matter ව්‍යාපාරයට සහය පළ කරමින් දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී අත ඔසවන්න බැහැ කියල ප්‍රකාශ කරල තියනවා. ලංකා ක්‍රිකට් ආයතනයට අනුව BLM කියන්නේ දේශපාලනික ව්‍යාපෘතියක්. නමුත් ඇත්තටම BLM කියන්නේ දේශපාලන සංදර්ශනයක් විතරද?
ලංකාවේ එක පිරිසක් දේශීය සංස්කෘතියේ උසස් බව ගැන කියද්ද ඇතැම් පිරිසක් බටහිර සංස්කෘතිය, පෙරදිග සංස්කෘතියට වැඩිය විශිෂ්ටයි කියන්න පටන් අරන් තියනව. එක් සංස්කෘතියක් අනෙකකට වැඩිය උසස් කියල කියන්න පුළුවන් ද? එහෙම කියන්න ලංකවේ මිනිස්සු පෙලඹෙන්නේ ඇයි?