Listen

Description

ලංකාවේ තියන අධ්‍යාපන ක්‍රමය තුළින් දැන් නිර්මාණය වෙන්නේ ලෝකෙ ඉන්න ලොකුම ළමයි. අවුරුදු 24 ක් විතර වෙනකන් ලංකාවේ ළමයි තමන්ගේ දෙමාපියන් මත යැපෙන්න ඔ්නෙ. රටේ තරුණ පර්ම්පරාව අවුරුදු ගණනාවක්ම ශ්‍රම බලකායට දායකත්වයක් නොදී ගෙවා දානවා. ඒ වගේම තමයි මේ අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන් ට පවා ලංකාවේ සමාජය සලකන්නේ ළමයි හැටියට මිසක් පුරවැසියො හැටියට, වගකීම් දැරිය හැකි පිරිසක් හැටියට නෙවෙයි. මේ තරුණ පරපුරටත් වගකීම් දිය යුතු කාලය නේද?

මූලාශ්‍ර

විවිධ රටවල තෘතීක අධ්‍යාපනය අවසන් කරන වයස් - https://nonpartisaneducation.org/Review/Resources/Int__lHigherEd_AppendixA.pdf

2021 ජනවාරි 01 බ්‍රිතාන්‍ය, සම්පූර්ණ වශයෙන් යුරෝපීය සංගමයෙන් වෙන් වුනා. මේ ක්‍රියාවලිය අවුරුදු 5ක් තිස්සේ සිදු වුන දෙයක්. මෙයින් බ්‍රිතාන්‍යයට, යුරෝපීය සංගමයට සහ ලංකාවට ඇති බලපෑම් මොනවාද?

බ්‍රෙක්සිට් - https://en.wikipedia.org/wiki/Brexit#Background:_the_United_Kingdom_and_EC/EU_membership