මියන්මාර හමුදාව නැවතත්, කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ල ගන්නවා. මේකට ජාත්‍යන්තරයේ රටවල් විශාල ප්‍රමාණයක් විරුද්ධ වෙද්දි, ලංකාව මේ සිදුවීම ගැන හැසිරෙන විදිහ සාධාරණයි ද? ලංකාවේ විදේශ ඇමතිවරයා, මිලිටරි රජයේ විදේශ ඇමතිවරයාට ආරාධනා කරනවා කලාපීය සාකච්ඡාවක් සඳහා. මේකෙන් යන පණිවිඩය මොන වගේ ද?
මියන්මාරයේ මෑතකාලීන ඉතිහාසය - https://youtu.be/PLHlMoPw6-8
ඕස්ට්‍රේලියානු රජය නව නීතියක් ගේනවා ගූගල්, ෆේස්බුක් වගේ සමාගම්, ඔස්ට්‍රෙලියානු ප්‍රවෘත්ති සමාගමක ලිපි පෙන්වනවනම් ඒ පුවත්පත් සමාගම් වලට ගෙවීම් කල යුතුයි කියල. ගූගල් මේකට අකමැත්තෙන් වුනත් එකඟ වෙනවා. ෆේස්බුක් මේ තීරණයට විරෝධයක් විදිහට ඔසුට්‍රේලියානු පරිෂීලකයෙක්ගෙන්ම සියළු ප්‍රවෘත්ති පිටු hide කරනවා. රජයේ ස්ථාවරය වෙනස් නොවෙන නිසා අවසානයේ ෆෙස්බුක් කොන්දේසි මත මේකට එකඟ වෙනවා. මේක රාජතාන්ත්‍රික විදිහට ලංකාවට බලපාන්නේ කොහොමද? මේ සිදුවීමෙන් සමාජ මාධ්‍ය ගැන ලංකා රජය ඉගෙන ගත යුත්තේ, සූදානම් විය යුත්තේ මොන කරණා වලටද?
ෆේස්බුක් විසින් ඔස්ට්‍රේලියවට තංහචි දැමීම - https://www.abc.net.au/news/2021-02-26/australian-news-sites-reappear-on-facebook-media-laws/13195100