ලංකාව තුල porn websites තහනම් කරන්න අධිකරණයෙන් නියෝගයක් ලැබෙනවා. මේකට මුල් වෙන්නේ වයස අවුරුදු 15 ක දැරිය අපහරණයට ලක් වීමේ සිදුවීම නඩුව. එතෙන්දි පෝන් වීඩියෝ තුලින් ළමයි වැරදි ආකල්ප ඇති කරගැනීම වලක්වා ගැනීම සහ සමාජයේ අපචාර සිදුවීම අඩුකරගැනීම කියන අරමුණු මේ තීරණයට මුල් වෙනවා කියල අපට හිතෙනවා. නමුත් ඇත්තටම සමාජයේ අපචාර අඩු කරන්න porn ban එක සාර්ථක පියවරක් ද?
· නව සීලන්තයේ වෙනස්ම වීඩියෝව - https://youtu.be/6c3Edm8NdGs
· ප්‍රවෘත්තිය - sinhala.adaderana.lk/news/154775/පාසල්-ආරම්භ-කරන-තුරු-හෝ-අසභ්‍ය-වෙබ්-අඩවි-අවහිර-කරන්නැයි-අධිකරණයෙන්-දැනුම්දීමක්
· බ්‍රිතාන්‍ය - https://www.bbc.com/news/technology-50073102
· ජර්මනිය - https://www.wired.com/story/germany-porn-sites-age-checks/