Listen

Description

US Wall street එක සහ Reddit එක අතර මේ වෙනකොට ගැටුමක් ඇති වෙලා තියනවා. Reddit users කිහිප දෙනෙක් ගේ ආයෝජනය කිරීමේ උපක්‍රම නිසා, US stock market එක 3% විතර කඩා වැටිලා තියනවා. සමහරක් hedge funds බංකොලොත් වෙලා තියනවා. බොහෝ දෙනෙක් මේක හඳුන්වන්නේ ඇමරිකාවේ ඇතිවෙලා තියන ආදායම් බෙදී යාමේ විෂමතාවට විරුද්ධ ඇති වුන සිදුවීමක් හැටියට. ඉතින් මේ කියන hedge funds මොනවාද? කොහොම ද Redditers ල ඇමරිකා කොටස් වෙළඳපළට මෙච්චර බලපෑමක් කරන්නේ? මේකෙන් කොටස් වෙළඳපළ ගැන කියවෙන්නේ මොකක්ද?

Redditors ල Gamestop වලට ලාභ එකතු කරපු හැටි - https://www.abc.net.au/news/2021-01-28/gamestop-reddit-users-on-wallstreetbets-explained/13097982