රජය විසින් ප්‍රකාශ කරනව, ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නියාමනය කරන්න, ලියාපදිංචි කරන්න නෛතික රාමුවක් හදන්න ඔ්නෙ කියල. මේක රටට බලපාන්නෙ කොහොමද?
Satire කියන්නෙ ලංකාවට අළුත් දෙයක්. ඒක ලංකාවේ මේ දවස් වල ජනප්‍රිය වෙලා තියෙන්නෙ SLVlog හරහා. ඉතින් SLVlog එකෙන් මේ කරන්නෙ මොකද්ද? ඒක වැදගත් වෙන්නෙ ඇයි?
මූලාශ්‍ර
ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නියාමනය - https://sinhala.srilankamirror.com/news/26420-2020-11-22-14-55-09
POFMA පනත - https://en.wikipedia.org/wiki/Protection_from_Online_Falsehoods_and_Manipulation_Act
Satire - https://en.wikipedia.org/wiki/Satire
SLVlog - https://www.youtube.com/c/SLVLOG