අද අපි කතා කරන්නේ දේශපාලනයේ අපි නොදකින, ඒත් තිරය පිටිපස්සේ ඉන්න spin doctors ගැන. ඒ වගේම තමයි අද අපි කතා කරනව ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් බයිඩන් ජය ගැනීම ගැන. ඒ වගේම තමයි බයිඩන් ජය ගැනීම ලංකාවට බලපාන්නෙ කොහොමද කියලත් අපි කතා කරනව.
Podcast එකේ පලවෙනි කොටසෙදි කතා කරපු The thick of it, TV series එක පුළුවන් නම් බලන්න.