Listen

Description

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව සමාජය සංවේදී මෙන්ම කම්පනයට පත් වී ඇති මොහොතක මුස්ලිම් සමාජයේ ක්‍රියාකාරිකයෙකු සේම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥයෙකු වන අලි සබ්රි මහතාගෙන් කෙරුණු ඍජුව ප්‍රශ්න කිරීමකි.

එහිදී කුරානය, බොහාරිය, ජමාත් සංවිධාන සහ වර්තමානයේ කතාබහට ලක්වන බොහෝ දේ පිළිබඳව ඍජුව ප්‍රශ්න කෙරේ.