අපි හැමෝම භාවිතා කරන WhatsApp නැති උනොත් අපි මොකද කරන්නෙ?
මේක ගැන සවිස්තරාත්මකව අද අපි කතා කරනවා.
අපිට මොන පහසුකම් අහිමි වෙයිද එහෙම උනොත් කියනදේ වගේම, මොනවද අපිට WhatsApp වෙනුවට භාවිතා කරන්න පුලුව්න් alternatives කියන දේත් අපි අද මේ Aprender epispde එකෙන් කතා කරනවා 😍
WhatsApp: whatsapp.com/dl
Viber: https://www.viber.com/en/download/
FB Messenger: https://www.messenger.com/
Telegram: https://telegram.org/
Telegram channel එකකට උදාහරණයක් මෙතනින් ලබා ගන්න: https://t.me/sinhalasongs
ජය වේවා!