• අපි අද කතා කරන්නෙ Discord කියන්නේ මොකක් ද? කොහොමද ඒ Discord App එක වැඩ කරන්නේ කියන දේ ගැන. අපි මේ ගැන විස්තර සරලවම පැහැදිලි කරනවා මේ episode එකෙන්.
• මේ පහල තියෙන්නෙ Discord official වෙබ් පිටුව
https://discord.com/
• මේ episode එකේ අපි කතා කල Discord Servers වලට උදාහරණයක් පහත ලින්ක් එකෙන් ඔයාලට වෙලා බලා ගන්න පුලුව්න්
https://discord.gg/UCNzDN8maq
• මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://www.aprenderanything.com/
https://twitter.com/Aprender119
ජය වේවා!