• අද එකෙන් අපි කතා කරන්නේ මේ දවස් වල ගොඩක් දෙනා කතාවෙන, Blockchain ගැන. ඒ යටතේ අපි Bitcoin ගැනත් කතා කරනව. 😍
• Blockchain කියන්නේ මොකක්ද? එක හැදිලා තියෙන්නෙ කොමද? ඇයි එක අපිට ඕනෙ වෙන්නෙ කියලා සරලවම කතා කරනවා.
• මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපේ වෙබ් පිටුව 😍
https://www.aprenderanything.com/
ජය වේවා!