• අද එකෙන් අපි කතා කරන්නේ, Apple ලා එයාලගේම products පාවිච්චි කරන්න එයාලගෙ පාරිභෝගිකයන්ව පොලබවා ගන්නේ කොහොමද සහ Apple උපකරණම භාවිතා කරද්දී අනෙත් company වල දේවල් වලට වඩා අපිට ලැබෙන වාසි අවාසි ගැන.
• මේ යටතේ අපිට ලැබෙන වාසි සහ අවාසි ගැනත් අපි කතා කරනවා සහ Apple හිරගෙදරින් පැනගන්නේ කොහොමද කියලත් කතා කරනවා.
• මේ පහල තියෙන්නේ අපි කතා කල MKBHD ගේ Tile company එක ගැන වීඩියෝ එක. https://www.youtube.com/watch?v=qNAo0UdYF6g
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
https://www.aprenderanything.com/
අපි සිටිනා සියලුම තැන් 😍👇👇
https://linktr.ee/AprenderPodcast
*background music: my love; instrumental (slowed down)