Listen

Description

• අද Episode එකෙන් පොඩි වෙනසක් කරන්න හිතුවා, වෙනදා වගේ එක Topic එකකට ගැති වෙලා ඉන්නෙ නැතිව Topics කිහිපයක් ගැනම කතා කරනවා. 

• 2 Factor Authentication, Microsoft Hack සහ Stoicism philosophy ඇතුලු Topics කිහිපයක් ගැනම කතා කරනවා. 

මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍 

https://twitter.com/Aprender119 

https://www.aprenderanything.com/ 

අපි සිටිනා සියලුම තැන් 😍👇👇  

https://linktr.ee/AprenderPodcast

*background music: What Goes Around Comes Around by JT (Instrumental)