• මේ පහල ලින්ක් එකෙන් අපේ Aprender Youtube චැනල් එකට ගිහින් අපේ Episode අහන්නත් පුලුව්න්, මතක ඇතිව Subscribe කරන්න 😍
https://www.youtube.com/channel/UCHVed7o3fWo-gyWcifQk6jg
• අද Episode එකෙන් අපි කතා කරනවා ප්‍රධානවම පරිගණක වලට සිතන්න පුරුදු කරන විදිහ සහ පරිගණක වල තාර්කික හැකියාව දියුණු කරන හැටි.
• ඊට අමතරව අපේ password කොහොමද හොදට පවත්වාගෙන යන්නේ සහ Internet of things ගැනත් අපි කතා කරනවා
• මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍
https://linktr.ee/AprenderPodcast