• ආයුබෝවන්, අද Episode එකට අපේ Podcast එකේ පලවෙනි Guest විදිහට, Pasan Malith එකතු වෙනවා. වෘත්තියෙන් IT Systems Manager කෙනෙක් සහ Cyber Security ක්ෂේත්‍රයේ සිටින කෙනෙක් විදිහට ලංකාවේ පිලිගත් පෞද්ගලික අධ්‍යාපනික ආයතනයක මොහු කටයුතු කරනවා.
• මොහුත් සමඟ අද අපි සාම්ප්‍රදායික පන්ති කෙරුවාව Online පන්ති කෙරුවාවක් බවට පත් කරගත් හැටි සහ එම වැඩ කටයුතු සිදුවන ආකාරය, එහි වාසි අවාසි මෙන්ම අනාගතය පිලිබඳව ද අපි කතා බස් කරනවා.
• ඔබට Pasan Malith ව සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි නම් පහත ලිපිනය භාවිතා කරන්න.
egpasanmalith@hotmail.com
• මේ පහල ලින්ක් එකෙන් අපේ Aprender Youtube චැනල් එකට ගිහින් අපේ Episode අහන්නත් පුලුවන්, මතක ඇතිව Subscribe කරන්න 😍
https://www.youtube.com/channel/UCHVed7o3fWo-gyWcifQk6jg
• මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍
https://linktr.ee/AprenderPodcast