Listen

Description

• මේ පහල ලින්ක් එකෙන් අපේ Aprender Youtube චැනල් එකට ගිහින් අපේ Episode අහන්නත් පුලුව්න්, මතක ඇතිව Subscribe කරන්න 😍



https://www.youtube.com/channel/UCHVed7o3fWo-gyWcifQk6jg?sub_confirmation=1







• අද Episode එකෙන් කතා කරනවා අපි Internet භාවිතා කරද්දී අපි දැනුවත්ව සහ බොහෝ වෙලාවල් වල නොදැනුවත් ව වැඩිපුර Data භාවිතා වෙන අවස්ථා සහ අපිට ඒ විදිහට Data නාස්ති වෙන එක නවත්වා ගන්නේ කොහොමද කියන එක ගැන.



• තවත් අපි කතා කරනවා මේ සතියේ තිබ්බ Apple WWDC21 event එකේ උන විශේෂ සිදුවීම සහ එළිදක්වන ලද අලුත් විශේෂාංග ගැනත්.







• මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍



https://twitter.com/Aprender119



• අපි සිටිනා සියලුම තැන් 😍



https://linktr.ee/AprenderPodcast